Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

ජනවාර්ගික කණ්ඩායම්

විකිපීඩියා වෙතින්
(Ethnic group වෙතින් යළි-යොමු කරන ලදි)

වංශය හෝ පරම්පාරව මුලික කොට ගෙන එකිනෙකාගේ අනන්‍යතාවයනක් හදුනාගැනීමට සමත් මිනිසුන් කොටසකින් සමන්විත වු කණ්ඩායමක් ජනවාර්ගික කණ්ඩායමක් ලෙස හදුන්වයි. ජනවාර්ගික අනන්‍යතාවය මත කණ්ඩායමේ විශිෂ්ඨත්වය රදා පවිතන අතරථ පොදු සංස්කෘතිය, භාෂාව ආගම හා ජෛව ගති ලක්ෂණ මගින්ද එය සලකුණු කරයි.

1992 හිදි පැවැති ජනවාර්ගික ‍ලෝකය මිනිමේ අභීයෝග නම් වු අන්තර්ජාතික සම්මේලනය අනුව "ජනවාර්ගිකත්වය යනු මිනිස් ජිවිතකයේ මුලික සාධකයකි. එය මිනිසුන්ට ආවේණික ආශ්චර්යාත්මක අත්දැකිමකි. මානව වේදි Fredrink Barth සහ Eric Wolf " පවසන පරිදි ජනවාර්ලිකත්වය යනු කණ්ඩායමේ ලක්ෂණ වලට වඩා අන්තකර් ක්‍රියාවන්ය. එවැනි අනන්‍යතාවයන් පහළ කිරිමේ ක්‍රියාපිලිවෙල Ethonogenesis" ලෙස හදුන්වයි. මෙවැනි ජනවාර්ගික කණ්ඩායක්ම් වල සමාජිකයන් සංස්කෘතික සම්බන්ධතාවයන් ඇති කර ගන්නා අතර, ඉතිහාසඥයන් සහ සංස්කෘතික මනාවවේදින් පවසන පරිදි අතිතයේ එවැනි සම්බන්ධතාවන් ඇති කරගත්තාවු වටිනාකම, චාරිත්‍රයන් සහ න්‍යායන් පසු කාලකදි සොයා ගන්නා ලදී.

අමතර අවධානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජනවාර්ගික_කණ්ඩායම්&oldid=693635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි