Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Transfiguration pending
Jump to content

බේබ් රූත්

විකිපීඩියා වෙතින්

ජෝර්ජ් හර්මන් "බේබ්" රූත් (පෙබරවාරි 6, 1895 - අගෝස්තු 16, 1948) යනු අමෙරිකානු වෘත්තීය බහු වට කෙළුවෙකි. ඔහුගේ මහ ලීග බහු වට (MLB) කෙළි දිවිය 1914 සිටැ 1935 දක්වා වූ දෙ විසි සම‌යෙක් පුරා විහිඳුණි. "බැම්බිනෝ" හා "ස්වාට් සුල්තාන්" හා යන අනුරුත් නම්වලින් හැඳින්වෙන හේ බොස්ටන් රෙඩ් සෝක්ස් සඳහා වමත් පිචර් තරුවක් ලෙස තම මැම්ඇල්බී කෙළි දිවිය ඇරැඹුව ද තම හෙටුතම කිතුව අත්කැරැ ගතුයේ නිව් යෝක් යැන්කීස් සඳහා slugging පිටත පත්දු රකින්නකු ලෙස යි. රූත් ඇමරිකානු හැදියායේ සෙටුතම කෙළි විරුවකු ලෙස සැලැකෙත බොහෝ දෙනකු විසින් සව්-කැලි සෙටුතම බහු වට කෙළුවා ලෙස සැලැකේ.

"https://si.wikipedia.org/w/index.php?title=බේබ්_රූත්&oldid=662963" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි