Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Transfiguration pending
Jump to content

වෙබ් සෙවුම් යන්ත්‍ර

විකිපීඩියා වෙතින්
(Web search වෙතින් යළි-යොමු කරන ලදි)
Some engines suggest queries when the user is typing in the search box.

වෙබ් සෙවුම් යන්ත්‍රයක් යනු විශ්ව විසිර වියමනෙහි තොරතුරු ගවේෂණය කිරීම සඳහා නිපදවන ලද මෘදුකාංග පද්ධතියකි. ගූගල්, යාහූ සහ බිං, එම්.එස්.එන්(msn), ආස්ක් ජීවස්(ask jeeves) ජනප්‍රිය වෙබ් සෙවුම් යන්ත්‍රවලට උදාහරණ වෙයි. සෙවුම් යන්ත්‍රයක් මගින් වෙබ් පිටුවලට අමතරව පිංතූර, වීඩියෝ සහ වෙනත් ගොනු වර්ග ද සොයාගැනීමේ හැකියාව ඇත.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=වෙබ්_සෙවුම්_යන්ත්‍ර&oldid=681400" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි