Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

අරාබි සමාජවාදය

විකිපීඩියා වෙතින්

අරාබි සමාජවාදය (අරාබි: الاشتراكية العربية‎, අල්-ඉසිටිරකීයා අල්-අරාබියා) යනු, සර්ව-අරාබිවාදයේ සහ සමාජවාදයේ සංරසීකරණය මත පදනම්වූ දේශපාලන මතවාදයකි. බාත්වාදයෙහි සහ අරාබි බාත් පක්ෂයෙහි ප්‍රධාන ආදිකර්තෘ, මිසිල් අෆ්ලක් විසින්, "අරාබි සමාජවාදය" යන පදය නිමැවුයේ, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය වෙතින් ඔහුගේ සමාජවාදී මතවාද අනුවාදය වෙන් කොට හඳින්වීමටය.

"https://si.wikipedia.org/w/index.php?title=අරාබි_සමාජවාදය&oldid=305613" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි