Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

උතුරු කොරියාවෙහි කාන්තාවෝ

විකිපීඩියා වෙතින්
එම්බ්‍රොයිඩරි මැහුම පිළිබඳ ඉගෙන ගන්නා උතුරු කොරියාවේ කාන්තාවක්.


උතුරු කොරියාවෙහි දේශපාලන ඒකලනය, විදේශීය අන්වේක්ෂකයන්ට රට තුලට පිවිසුමට ඉඩ දීමට උතුරු කොරියානු බලධාරීන්ගේ අකමැත්ත සහ පරස්පර විරෝධි වාර්තා පැවතීම නිසා, රටෙන් පිටතදී උතුරු කොරියාවෙහි කාන්තාවන්ගේ තත්ත්වය සම්පූර්ණ වශයෙන් වටහා ගත නොහැක. උතුරු කොරියානු රජයෙහි නිල ස්ථාවරය වන්නේ, කාන්තාවන් සඳහා පුරුෂයන්ට සමාන අයිතිවාසිකම් හිමිව ඇති බවයි.[1]

  1. http://www.state.gov/j/drl/rls/hrrpt/humanrightsreport/index.htm