Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

ගර්කිනෝ

විකිපීඩියා වෙතින්


ගියෝවානි ෆ්‍රැන්සිස්කෝ බාබේරි (1591.02.08 – 1666.12.09) වඩාත් ප්‍රචලිත වන්නේ ගර්කිනෝ හෝ දෙවන ගර්කිනෝ නමිනි. ඔහු ඉතාලියානු එමේලියා ප්‍රදේශයේ බැරොක් චිත්‍ර ශල්පියෙකු වූ අතර සක්‍රීයව කටයුතු කළේ රෝමයේ හා බොලොඤඤ හිය. ඔහු ඉතාලියානු භාෂාවෙන් Squinter ලෙස හැදින්වෙන අතර එය ඔහුගේ බග්න ඇස හේතුවෙන් ඇති වු අන්වර්ත නාමයකි. ඔහු විශේෂයෙන් ඔහුගේ විශිෂ්ඨ චිත්‍ර සදහා නම්දරා සිටියි.

"https://si.wikipedia.org/w/index.php?title=ගර්කිනෝ&oldid=249659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි