මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය
Appearance
මොණරාගල දිස්ත්‍රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්‍රික්කය | |
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
ඛණ්ඩාංක: 6°40′N 81°20′E / 6.667°N 81.333°Eඛණ්ඩාංක: ශ්‍රී ලංකාව | |
පළාත | ඌව පළාත |
විශාලතම නගරය | මොණරාගල |
සරිය[1] | |
• මුළු | 5,639 කිමී2 (2,177 සතරැස් සැත) |
• භූමිය | 5,508 කිමී2 (2,127 සතරැස් සැත) |
• ජලය | 131 කිමී2 (51 සතරැස් සැත) |
ජනගහණය(2012)[2] | |
• මුළු | 448,194 |
• ඝණත්වය | 79/කිමී2 ( 210/වර්ග සැත) |
වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
ISO 3166 කේතය | LK-82 |
මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය 5,639 km2 (2,177 sq mi)[1] ක් වන අතර සම්පූර්ණ ජනගහණය 2012 වන විට[update] 448,194[2] ක් විය.
මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලම දිස්ත්‍රික්කයයි.[තහවුරු කර නොමැත] මෙහි අගනගරය වනුයේ මොණරාගල නගරයයි.
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "පළාත් සහ දිස්ත්‍රික්ක අනුව ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණය" (PDF). ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2010. 2013-09-03 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.
- ^ a b "දිස්තික්ක අනුව ජනගහන ව්‍යාප්තිය" (PDF). ජන හා නිවාස සංගණනය 2011. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. 2012-04-20. 2013-09-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2013-02-06.