Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

යැංසි ගඟ

විකිපීඩියා වෙතින්
යැංසි ගඟේ පිහිටීම
යැංසි ගඟ යුනාන් පළාතේ දී අංශක 180ක් හැරෙන අවස්ථාවක්

චීනයේ පිහිටි යැංසි ගඟ ආසියාවේ දිගම ගඟ වන අතර ලොව තුන්වැනියට දිගම ගඟ ද වේ. පළමු සහ දෙවැනි තැන් ගන්නේ නයිල් ගඟ සහ ඇමසන් ගඟ යි.

යැංසි ගඟ කිලෝමීටර් 6,300ක (සැතපුම් 3,915) දිගින් යුක්ත වන අතර චීනයේ බටහිර කොටසේ පිහිටි කිංහයි පළාතෙන් පටන් ගෙන ෂැංහයි නගරයෙන් නැගෙනහිර චීන මුහුදට වැටෙයි. චීනයේ උතුරු සහ දකුණු කොටස් වෙන් කරන ගඟ ලෙස යැංසි ගඟ සැළකෙයි. හොවැං හෝ ගඟ සහ යැංසි ගඟ චීන ශිෂ්ඨාචාරයේ වැදගත්ම ගංගා දෙක විය.

"https://si.wikipedia.org/w/index.php?title=යැංසි_ගඟ&oldid=302036" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි