Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය

විකිපීඩියා වෙතින්
යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය
සංකේතනාමයESA
අයිතිකරු
පිහිටුවීම1975
මූලස්ථානයපැරිසිය, ප්‍රංශය
ප්‍රාථමික අභ්‍යාවකාශතොටගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
පරිපාලකජෝසෆ් ඈෂ්බැකර්
අයවැයIncrease €7.8 බිලියන
(2024)[1]
නිල භෂාව(න්)ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු[2]
වෙබ් අඩවියwww.esa.int

යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය, යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය එසේත් නැත්නම් යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 22 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ 7.8 බිලියන පමණ (2024) වාර්ෂික අයවැයක් සතු වෙයි.[3][1]

අමතර අවධානයට

[සංස්කරණය]

යුරෝපියානු සංගමය හා සබැඳි කරුණු

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b "ESA budget 2024". www.esa.int.
  2. ^ "කන්වෙන්ෂන් ෆො දි එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් අ යුරපියන් ස්පේස් ඒජන්සි" (PDF). ESA. 2003. සම්ප්‍රවේශය 29 දෙසැම්බර් 2008.
  3. ^ esa. "What is ESA?". European Space Agency (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 21 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 January 2019.

වැඩිදුර අධ්‍යයනයට

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
ජාත්‍යන්තරජාතිකශාස්ත්‍රීයකලාකරුවෙනත්