Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

විශ්වයෙහි අත්‍යන්ත ඉරණම

විකිපීඩියා වෙතින්

විශ්වයෙහි අත්‍යන්ත ඉරණම යනු, භෞතික විශ්ව න්‍යාය විද්‍යාවෙහි මාතෘකාවක් වන අතර, එහි සෛද්ධාන්තික සීමාකිරීම් නිසාවෙන් විශ්වයෙහි පරිණාමයෙහි සහ අත්‍යන්ත ඉරණමෙහි වියහැකි අවස්ථාබද්ධයන් විස්තර කිරීමට සහ ඇගයුම් කිරීමට අවස්ථාවන් සලසා දෙයි.