Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

සීෂෙල්ස්

විකිපීඩියා වෙතින්

සීෂෙල්ස් යනු ඉන්දියන් සාගරයේ මධ්‍ය-නිරිත දෙසට වන්නට, මැඩගස්කරය දූපතට සමීපව පිහිටා ඇති දූපත් සමූහයකින් සැදුණු රටකි. අප්‍රිකා මහාද්වීප කලාපයට අයත් මෙම රට 100,000කට අඩු ජනසංඛ්‍යාවක් සහිත වූවකි. පැරණි සාගරික ගිනි කඳු ශේෂ වීමෙන් සහ නොගැඹුරු මුහුදින් ඉහළට වැඩුණු කොරල් පර ශේෂයන්ගෙන් මෙම දූපත් සමූහය සැදී ඇත. අප්‍රිකාවෙන් විටින් විට පැමිණියවුන්ගෙන් මුලින්ම ජනාවාස වූ මෙම දූපත් පසුව මුහුදු මංකොල්ලකරුවන් සඳහා පාරාදීසයක්ව පැවතුනි. පසුව ප්‍රංශයේත්, බ්‍රිතාන්‍යයේත් යටත් විජිතයක්ව පැවති මෙම දූපත් 1976 වසරේදී ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. මේ වන විට මෙම රාජ්‍යය සර්වජන ඡන්දයෙන්න් පත් වූ විධායක ජනාධිපතිවරයකු සහ පාර්ලිමේන්තුවකින් පාලනය වේ. මෙහි අගනවර හා විශාලතම නුවර වන්නේත් වික්ටෝරියා නුවරයි. රටේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළද මෙම නුවර පිහිටා ඇත. සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඈති මෙම රට අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. කෙසේ වෙතත් මෙහි මානව ජීවන තත්ව සංවර්ධනය තවමත් පහළ මට්ටමක පවතී. දිවයින් රැසකින් සමන්විත මෙහි දිවයින් එකිනෙක සම්බන්ධ කෙරෙනුයේ කුඩා ගුවන් යානා සහ බෝට්ටු සේවා මඟිනි.

ඉතිහාසය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ඉතිහාසය' not found

මුල් ඉතිහාසය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ඉතිහාසය' not found

ස්වාධීනත්වය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ඉතිහාසය' not found

දේශපාලනය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

දේශපාලන සංස්කෘතිය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

විදේශ සබඳතා

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

හමුදා

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

සිරගත කිරීම

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

නවීන මුහුදු කොල්ලකෑම

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

පරිපාලන අංශ

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි දේශපාලනය' not found

භූගෝලය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි භූගෝලය' not found

දේශගුණය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි භූගෝලය' not found

වනජීවී

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි භූගෝලය' not found

පාරිසරික ගැටළු

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි භූගෝලය' not found

ජනවිකාසය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ජනවිකාසය' not found
Page 'සීෂෙල්ස් හි ජනවිකාසය' not found
Page 'සීෂෙල්ස් හි ජනවිකාසය' not found

ආර්ථිකය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ආර්ථිකය' not found

සංචාරක ව්‍යාපාරය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ආර්ථිකය' not found

බලශක්තිය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි ආර්ථිකය' not found

සංස්කෘතිය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

සංගීතය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

ආහාර පිසීම

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

මාධ්‍ය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

ක්‍රීඩා

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

කාන්තාවන්

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

LGBT අයිතිවාසිකම්

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

අධ්‍යාපනය

[සංස්කරණය]
Page 'සීෂෙල්ස් හි සංස්කෘතිය' not found

ආශ්‍රිත

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]

රජය

ආගම

සාමාන්‍යය

යොමු කිරීම්

[සංස්කරණය]


ජාත්‍යන්තරජාතිකභූගෝලීයශාස්ත්‍රීයජනයාවෙනත්

ඛණ්ඩාංක: 4°35′S 55°40′E / 4.583°S 55.667°E / -4.583; 55.667

"https://si.wikipedia.org/w/index.php?title=සීෂෙල්ස්&oldid=706032" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි