Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

17 වන සියවස

විකිපීඩියා වෙතින්

17 වන සියවස 1601 ජනවාරි 1 සිට දෙසැම්බර් 31, 1700  දක්වා පැවතුනි. එය යුරෝපයේ මුල් නූතන යුගයට අයත් වන අතර එම මහාද්වීපයේ බැරොක් සංස්කෘතික ව්‍යාපාරය, ස්පාඤ්ඤ ස්වර්ණමය යුගයේ අවසාන කොටස, ලන්දේසි ස්වර්ණමය යුගය, ප්‍රංශ ග්‍රෑන්ඩ් සයිකල් ආධිපත්‍යය දැරීය.

"https://si.wikipedia.org/w/index.php?title=17_වන_සියවස&oldid=508980" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි