Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

දෘශ්‍ය විශාලත්වය

විකිපීඩියා වෙතින්
(Apparent magnitude වෙතින් යළි-යොමු කරන ලදි)
65 Cybele ග්‍රහකය හා තරු දෙකක්, ඔවුන්ගේ දෘශ්‍ය විශාලත්ව සමග.

ආකාශ වස්තුවක (celestial object) දෘශ්‍ය විශාලත්වය හෝ දීප්ත විශාලත්වය (apparent magnitude, m) යනු පෘථිවිය මත සිටින නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි දීප්තිමත් බව පිළිබඳ මිනුමක් වේ. මෙහි අගය අඩුවන තරමට දීප්තිමත්බව ඉහල වේ.

"https://si.wikipedia.org/w/index.php?title=දෘශ්‍ය_විශාලත්වය&oldid=424002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි