Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

අශ්වයා

විකිපීඩියා වෙතින්
(Horse වෙතින් යළි-යොමු කරන ලදි)

Horse
Two Nokota horses standing in open grassland with rolling hills and trees visible in the background.
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය e
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: Perissodactyla
කුලය: Equidae
ගණය: Equus
විශේෂය: 'E. ferus'
Subspecies: ''E. f. caballus''
Trinomial name
Equus ferus caballus
Synonyms[2]

at least 48 published

අශ්වයා ක්‍රි.පූ. 4000 පමණ පෙර යුගයේ සිට මිනිසා විසින් හීලෑ කර ගන්නා ලද සිව්පා විශේෂයකි. අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. මොවුන්ගේ උස හා බර ජාතිය අනුව වෙනස් වේ.

මොවුන් ශාක භක්ෂක සතුන් වේ. පැයට කිලෝමිටර් 60 කට වඩා දිව යා හැකි වු සතෙකු වු අශ්වයාගේ පාද දිගය.සිහින්ය.එහෙත් ඉතාමත් ශක්තිමත්ය.දිග රෝමවලින් පිරි වලිගයක් ඇත.

අමතර අවදානයට

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ Linnaeus, Carolus (1758). Systema naturae per regna tria naturae :secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locis. Vol. 1 (10th ed.). Holmiae (Laurentii Salvii). p. 73. 2018-10-12 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2008-09-08.
  2. ^ Grubb, P. (2005). "Order Perissodactyla". In Wilson, D.E.; Reeder, D.M (eds.). Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Johns Hopkins University Press. pp. 630–631. ISBN 978-0-8018-8221-0. OCLC 62265494.

භාහිර සබැඳි

[සංස්කරණය]
ජාතිකවෙනත්
"https://si.wikipedia.org/w/index.php?title=අශ්වයා&oldid=621342" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි