Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

අයිඑම්ඩීබී

විකිපීඩියා වෙතින්
(IMDb වෙතින් යළි-යොමු කරන ලදි)
IMDb
අඩවියේ ප්‍රභේදය
චිත්‍රපට, රූපවාහිනී, සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වූ මාර්ගගත දත්ත සමුදාය
භාෂාඉංග්‍රීසි
හිමිකරුඇමසන්
අනුබද්ධ ආයතනබොක්ස් ඔෆීස් මෝජෝ
වෙබ් ලිපිනයimdb.com/
වාණිජYes
ලියාපදිංචියඅනිවාර්ය නැත; ලියාපදිංචි සාමාජිකයනට විචාර ලිවීම, අඩවි සංස්කරණය, සහ ප්‍රමාණන පිළිබඳ ඡන්දය ප්‍රකාශ කළ හැක
දියත් කළ දිනය17 ඔක්තෝබර් 1990; වසර 33 කට පෙර (1990-10-17)
වර්තමාන තත්ත්වයක්‍රියාකාරී

අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි)[1] යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායකි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ ඇමසන් සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ "IMDb | History, Features, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-27.

බාහිර සබැඳි

[සංස්කරණය]
  • IMDb – official site
ජාත්‍යන්තරජාතික
"https://si.wikipedia.org/w/index.php?title=අයිඑම්ඩීබී&oldid=475492" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි