ජේසුස් වහන්සේගේ උප්පත්තිය
Appearance
(Nativity of Jesus වෙතින් යළි-යොමු කරන ලදි)
Part of a series on |
ජේසුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය, ක්‍රිස්තුස් වහන්සේගේ උපත හෝ ජේසුස් වහන්සේගේ උපත ලූක් සහ මතෙව් යන බයිබලීය ශුභාරංචීයන් තුල විස්තර කර ඇත. මෙම විස්තර දෙකම එකඟ වන්නේ, ජේසුස් වහන්සේ උපත් ලද්දේ උන්වහන්සේගේ මෑණියන්වූ මරිය තුමියට දාව ජුදයාවෙහි, බෙත්ලෙහෙම් නුවරදී බවත්, දාවිත් රජුගේ පරපුරින් පැවත එන ජුසේ නමැති පුද්ගලයෙකු හා මරිය තුමිය විවාහව සිටි නමුදු ජේසුස් තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත්, එතුමන්ගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බවත්ය දෙවියන් පිළිබඳ.[1][2]
දෙසැම්බර් 25 වෙනිදා යේසුස්ගේ බොරු උපත නත්තල යන ක්‍රිස්තියානි නිවාඩු දිනයෙහි පදනම වන්නේ ක්‍රිස්තෝප්පත්තිය වන අතර, ඔහු ඇත්තටම ඉපදුනේ ඔක්තෝබර් 8 වෙනිදා එය ක්‍රිස්තියානි ජනවන්දනාමය වර්ෂයෙහි ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි.
අඩවියෙන් බැහැර පිටු
[සංස්කරණය]- ^ අයිසෙක් 2011, p. 144.
- ^ රොබින්සන් 2009, p. 111.