Svoboda | Graniru | BBC Russia | Golosameriki | Facebook
Jump to content

TOLAC

විකිපීඩියා වෙතින්

Trial of labor after caesarian (TOLAC) යන යෙදුම භාවිතා වන්නේ caesarean section කරන ලද ගර්භණී කාන්තාවක්ගේ ප්‍රසව උත්සාහයට වේ. මෙහි ප්‍රතිඵලය සාර්ථක VBAC (vaginal birth after caesarian) හෝ නැවත caesarean section විය හැක.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=TOLAC&oldid=406628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි