Vවන මහින්ද රජ
Appearance
පස්වන මිහිදු රජු අනුරාධපුර රාජධානියේ අවසන් රජුය මෙතුමා පස්වන සේන රජුගේ සොහොයුරාය දුර්වල පාලකයෙකුවිය අදික බදු පැනවීම නිසා ජනයා තුල රජුකෙරේ සහයෝගය අඩුවිය ජනයා බදු ගෙවීම පැහැර හැරීමනිසා රජුගේ භාණ්ඩාගාර හිස්වූ බව සදහන් වෙයි යුධ ශක්තියෙන් හා ආර්ථික අතින් රජු ඉතාමත් දුර්වල වීමනිසා එවක දකුණු ඉන්දියාවේ අධිරාජ්යයක් බිහිකරමින් සිටි චෝලයන් ගේ අවධානය ලංකාව කෙරේ යොමුවිය රාජරාජ නම් චෝල අධිරාජයා ලංකාව ආක්‍රමණය කොට පස්වන මිහිදු රජු මරා සිහසුන පැහැර ගත්තේය.