Facebook Lite

Android සඳහා වඩා වේගවත් Facebook අත්දැකීම.

2.7 MB
Facebook හි මෙම අනුවාදය අඩුවෙන් දත්ත භාවිත කරන අතර සියලු ජාල තත්ත්වයන්හි ක්‍රියා කරයි.

Facebook Lite:

  • වේගයෙන් ස්ථාපනය වේ – යෙදුම වඩාත් කුඩාය, එම නිසා එය ඉක්මනින් බාගැනෙන අතර අඩු ගබඩා ඉඩක් භාවිත කරයි.
  • පැරණි Android දුරකථනවල ක්‍රියා කරයි - ඔබට එය සාමාන්‍ය Facebook යෙදුමට සහාය නොක්වන Android දුරකථනවල භාවිත කළ හැකිය
  • දත්ත අඩුවෙන් භාවිත කරයි - ඔබේ ජංගම දත්ත සමගින් වඩාත් කාර්යක්ෂම වන්න. දත්ත අඩුවෙන් භාවිත කරමින් මුදල් ඉතිරි කරයි.
  • ඉක්මනින් පූරණය වේ - එය අපගේ වඩාත්ම වේගවත් යෙදුම වේ. ඡායාරූප වඩාත් වේගයෙන් උඩුගත කරන අතර මිතුරන් වෙතින් යාවත්කාලීන බලයි.
  • සියලු ජාලවල ක්‍රියා කරයි - එය 2G ජාල සහ මන්දගාමී හෝ අස්ථායි අන්තර්ජාල සම්බන්ධතා සහිත ප්‍රදේශ සඳහා සැලසුම් කර ඇත.

ගැළපීම:

Android 2.3 හෝ ඉහළ

අවසන් වරට යාවත්කාලීන කළේ:

2024 අප්‍රේල් 19